Sinhala examples |
ආයුබෝවන්
AyubOvan
සුභ උදෑසනක්
suBa ud~Asanak
ආයුබෝවන්
AyubOvan
සුභ රාත්රියක්
suBa rAt^riyak
ගිහින් එන්නම්
gihin ennam
ස්තුතියි
stutiyi
ඔබට කොහොමද?
obaTa kohomada?
මම හොඳින් ඉන්නවා, ස්තුතියි
mama hondin innavA, stutiyi
සමාවෙන්න
samAvenna
මේක සීතලයි
mEka sItalayi
එළියේ සීතලයි
eLiyE sItalayi
මේක උණුසුම්
mEka uNusum
වැස්ස වැටෙනවා
v~assa v~aTenavA
ඔබේ නම මොකක්ද?
obE nama mokakda?
මගේ නම රංජන්
magE nama raMjan
ඔබ කොහේද පදිංචිව සිටින්නේ?
oba kohEda padiMciva siTinnE?
මම බැංගලූරුව අසල පදිංචිව සිටිනවා
mama b~aMgalUruva asala padiMciva siTinavA
ඔබේ වයස කීයද?
obE vayasa kIyada?
ඒ ගොඩනැගිල්ල උසයි
E goDan~agilla usayi
එයා ලස්සනයි
eyA lassanayi
මම බෙංගාලි රසකැවිලිවලට කැමතියි
mama beMgAli rasak~avilivalaTa k~amatiyi
මම කුරුල්ලන්ට කැමතියි
mama kurullanTa k~amatiyi
දුම්රිය ස්ථානය කොහෙද?
dumriya sthAnaya koheda?
මෙතැන සිට බස් නැවතුම්පොළට කොපමණ දුරද?
met~ana siTa bas n~avatumpoLaTa kopamaNa durada?
ගුවන් තොටුපළට යන්න කොපමණ වෙලාවක් ගතවේද?
guvan toTupaLaTa yanna kopamaNa velAvak gatavEda?
රඝුනාත් මහතා එහි සිටිනවාද?
raGunAt mahatA ehi siTinavAda?
ඔහුට වෙලාව ලැබුණු විගස මට දුරකථන ඇමතුමක් දෙන්න කියන්න
ohuTa velAva l~abuNu vigasa maTa durakathana ~amatumak denna kiyanna
මේකේ මිල කීයද?
mEkE mila kIyada?
මට සමාවෙන්න
maTa samAvenna
චන්දිගාර් යන දුම්රිය ලබාගැනීමට මා යා යුත්තේ කුමන වේදිකාවටද?
candigAr yana dumriya labAg~anImaTa mA yA yuttE kumana vEdikAvaTada?
මේ දුම්රිය අලිගාර්හි නවත්වනවාද?
mE dumriya aligArhi navatvanavAda?
ඔබට දරුවන් කී දෙනෙක් සිටිනවාද?
obaTa daruvan kI denek siTinavAda?
මේ තෑග්ග අපූරුයි
mE t~Agga apUruyi
මේක ඇත්තෙන්ම ලස්සනයි
mEka ~attenma lassanayi
කෑම රසවත්
k~Ama rasavat
සුබ පැතුම්!
suba p~atum!
ඔබ ලස්සනට පෙනෙනවා
oba lassanaTa penenavA
ඔබට සුබ නව වසරක් වේවා!
obaTa suba nava vasarak vEvA!
ඔබට සතුට ප්රාර්ථනා කරනවා
obaTa satuTa p^rArthanA karanavA
ඔබගේ විවාහයට සුබ පැතුම්!
obagE vivAhayaTa suba p~atum!
විවාහයට පෙර ඇස් දෙකම හොඳින් විවෘතව තබාගන්න; විවාහයෙන් පසු එක ඇසක් අඩක් වසාගෙන සිටින්න!
vivAhayaTa pera ~as dekama hondin viv~rutava tabAganna; vivAhayen pasu eka ~asak aDak vasAgena siTinna!